පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව - 2022/2023
ජාතික අධ්‍යාපන ආයතනය මගින් මෙහෙයවනු ලබන සම්භාර 36කින් සමන්විත පශ්චාත් උපාධි අධ්‍යාපන
ඩිප්ලෝමා පාඨමාලාවේ 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සිංහල මාධ්‍ය පාඨමාලාලාභීන් බඳවා ගැනීම
සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
Application - Download
Online Application - Click