இலங்கையில் உள்ள கொரிய சமூகத்திலிருந்து பரீட்சை திணைக்களம் வரை US $ 11,000 மதிப்புள்ள காகிதப் பங்கு நன்கொடை.

 

පවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්යාග කිරීමට, මෙරට කොරියානු ව්යාපාරික ප්රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ. ශ්රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Ambassador HE Santhush Woonjin Jeong) මහතා විසින් එම පරිත්යාගය, 2022.06.16 දින අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් අධ්යාපන අමාත්යාංශයේ පැවති රැස්වීමක දී අමාත්යවරයාට සංකේතාත්මක ව ප්රදානය කර ඇත.
මෙහි දී පාසල් දරුවන්ගේ අධ්යාපන උන්නතිය වෙනුවෙන් සිදු කළ මේ ප්රදානය භාරගත් අමාත්යවරයා ඒ සම්බන්ධයෙන් මෙරට කොරියානු ප්රජාවටත් වරින්වර කොරියානු රජයෙන් පිරිනමනු ලබන අධ්යාපන අවස්ථා හා ආධාර පිළිබඳ ව කොරියානු රජයටත් සිය කෘතවේදීත්වය පළ කළේ ය.
මේ අවස්ථාවට අධ්යාපන ලේකම් එම්. එන්. රණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එම එක් ව සිටියහ.

இலங்கையில் உள்ள கொரிய வர்த்தக சமூகம் மற்றும் கொரியர்கள் இணைந்து தற்போதைய தாள் தட்டுப்பாட்டைப் போக்குவதற்காக 11,000 அமெரிக்க டொலர் பெறுமதியான அச்சுத் தாள்களை பரீட்சை திணைக்களத்திற்கு வழங்கியுள்ளனர். கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த தலைமையில் 16.06.2022 அன்று கல்வி அமைச்சில் நடைபெற்ற கூட்டத்தில் இலங்கைக்கான கொரிய தூதுவர் (Ambassador HE Santhush Wonjin Jeong) இந்த நன்கொடையை அமைச்சரிடம் அடையாளமாக வழங்கினார்.

இலங்கையில் உள்ள கொரிய சமூகத்தினருக்கும், கொரிய அரசாங்கம் அவ்வப்போது வழங்கும் கல்வி வாய்ப்புகள் மற்றும் உதவிகளுக்காக கொரிய அரசாங்கத்திற்கும் அமைச்சர் தனது நன்றியைத் தெரிவித்தார்.

கல்விச் செயலாளர் என். ரணசிங்க, பரீட்சைகள் ஆணையாளர் நாயகம் எம். டி. தர்மசேன, தேசிய கல்வி நிறுவகத்தின் பணிப்பாளர் நாயகம் சுனில் ஜயந்த நவரத்ன மற்றும் அதிகாரிகள் குழுவும் கலந்துகொண்டனர்.



Post a Comment

Previous Post Next Post