National School Level ICT Championship Competition – 2023

 

National School Level ICT  Championship Competition – 2023

National School Level ICT  Championship Competition – 2023

ජාතික මට්ටමේ පාසල් මෘදු​කාංග තරගාවලිය (NSSC)

ලියාපදිංචි විම

මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න.

අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේදී විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද පහත සඳහන් අයදුම්පත්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ ස්ථානයේ උඩුගත කළ යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය (YCS)

ලියාපදිංචි වීම

මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න.​

මාර්ගගතව ලියාපදිංචි වීමෙන් පසු, ඔබගේ විද්‍යුත් තැපෑල පරීක්ෂා කර දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

ගුරුවරුන් සදහා වන නිර්මාණාත්මක ගුරුවරු” තරගාවලිය

ලියාපදිංචි වීම

මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න.​

ඔන්ලයින් ලියාපදිංචි කිරීමේදී විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද පහත සඳහන් අයදුම්පත්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ ස්ථානයට උඩුගත කළ යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ව්‍යාපෘති ඉදිරිපත් කිරීම

පහත අයදුම්පත්‍රය සමග ව්‍යාපෘතිය ඇතුළත් සංයුක්ත තැටිය ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ පෝරමය (ENTRY SUBMISSION –TEACHER)​

​​ගුරු සිසුන් සදහා වන “නිර්මාණාත්මක ගුරුවරු” තරගාවලිය  ​​​​

​​මාර්ග ගත (online) ලියාපදිංචි වීම සදහා මෙම සබැදිය හා පිවිසෙන්න.

ඔන්ලයින් ලියාපදිංචි කිරීමේදී විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද පහත සඳහන් අයදුම්පත්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ ස්ථානයට උඩුගත කළ යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ව්‍යාපෘති ඉදිරිපත් කිරීම

පහත අයදුම්පත්‍රය සමග ව්‍යාපෘතිය ඇතුළත් සංයුක්ත තැටිය ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ පෝරමය (ENTRY SUBMISSION –TEACHER TRAINEE)

ලියාපදිංචි වීමේ අවසාන දිනය – 2023.07.31

ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවසන් දිනය – 2023.09.15

අධ්‍යාපන අධ්‍යක්ෂ,

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව,

4 වන මහල,

අධ්‍යාපන  අමාත්‍යාංශය,

ඉසුරුපාය,

බත්තරමුල්ල.



Post a Comment

Previous Post Next Post