Master of Sociology
ශාස්ත්‍රපති සමාජවිද්‍යාව පශ්චාද් උපාධි එක් අවුරුදු පාඨමාලාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මෙහෙයවීම හරහා
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් පිරිනමනු ලැබේ
කාලය: අවුරුදු 01 යි
මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු. 120,000/-
***ලියාපදිංචි ගාස්තු, පුස්තකාල ගාස්තු, විභාග ගාස්තු සහ නැවත ගෙවන පුස්තකාල ගාස්තු ද ඇතුළත් වේ.
ලියාපදිංචි වීමේ සුදුසුකම්:
- පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් සමාජවිද්‍යාව විශේෂ උපාධියක් තිබීම. හෝ
- පිළිගත් විශ්වවිද්‍යාලයකින් සමාජවිද්‍යාව විෂය සහිත ව ලබාගත් සාමාන්‍ය උපාධියක් තිබීම. හෝ
- පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඕනෑ ම උපාධියක් ලබා තිබීම හා අවුරුදු දෙකකට නො අඩු අදාළ රැකියා ක්ෂේත්‍රයක පළපුරුද්ද හෝ පර්යේෂණ සුදුසුකම්වලින් සමන්විත වීම.
අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය: 2023 මාර්තු 10
අයදුම් කළ යුතු ආකාරය
- පහතින් ඇති “Apply Now” බොත්තම ක්ලික් කිරීමෙන් හෝ “Applications” පිටුව වෙත යොමු වන්න.
More Details - Click Here...